ඉන්දියා-රුසියා සහයෝගීතාව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු කිසිවෙකුට එරෙහිව නොවේ – පු⁣ටින් කියයි

ඉන්දියාව සහ රුසියාව අතර වර්ධනය වන සහයෝගීතාවය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු කිසිදු තුන්වන රටක් ඉලක්ක කර නොගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය සහ ඒවාට වොෂින්ටනයේ ප්‍රතිචාර පිළිබඳ අදහස් දක්වමින් පුටින් මේ බව සඳහක් කර තිබුණේ ඉන්ඩියා ටුඩේ සමග සම්මුඛ සාකච්ඡාවකදීයි.

“ඉන්දියාවේ සාදන්න, රුසියාව සමඟ සාදන්න” වැනි ඉන්දියා-රුසියා මුලපිරීම් වලට ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි විමසූ විට, හවුල්කාරිත්වය කිසිදු ජාතියකට එරෙහිව යොමු කර නොමැති බව පුටින් අවධාරණය කළා.

“ජනාධිපති ට්‍රම්ප්ට ඔහුගේම න්‍යාය පත්‍රයක්, ඔහුගේම ඉලක්ක ඇත, නමුත් අපි අපගේ න්‍යාය පත්‍රය කෙරෙහි අවධානය යොමු කරමු – කිසිවෙකුට එරෙහිව නොව, අපගේ අදාළ අවශ්‍යතා, ඉන්දියාවේ සහ රුසියාවේ අවශ්‍යතා ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන ඇත. අපගේ ගනුදෙනු වලදී, අපි අන් අයට හානියක් නොකරන අතර, වෙනත් රටවල නායකයින් මෙය අගය කළ යුතු යැයි මම විශ්වාස කරමි.” පුටින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48