වායු තත්ත්ව දර්ශකය අද සාමාන්‍යය අතට – හේතුව මිනිස් ක්‍රියාකාරකම් (වීඩියෝ)

වායු තත්ත්ව දර්ශක අගය අද (30) දිනයේදී සාමාන්‍ය මට්ටමකට පත්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

පසුගිය දින දෙක තුළ දී වායු තත්ත්ව දර්ශක අගය 150 ඉක්මවා ගිය ද, මේ වනවිට රට මැද බොහෝ තැන්වල වායු තත්ත්ව දර්ශක අගය 50ට අඩු බවයි හෙතෙම පවසන්නේ.

150ට වඩා වැඩි කිසිදු වායු දර්ශක අගයක් එකදු දිස්ත්‍රික්කයකින් හෝ අද වාර්තා වී නැහැ.

සියයට ආසන්න අගයක් පමණක් කොළඹ, ගාල්ල, මාතර, යාපනය යන ප්‍රදේශවල දක්නට ලැබෙන බවත් හෙතෙම කියා සිටියා.

මෙම තත්ත්වය ඉතා ඉක්මනින් පහව යනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය විශ්වාස කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඊයේ පස්වරුවේ එක් වරම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අහස තද කළුවර ගතියක් ඇති වූයේ ද මෙම වායු තත්ත්වයේ ඉහළ යෑම හේතුවෙන් බව ද හෙතෙම කියා සිටියා.

මෙවැනි වායු අගයන් ඉහළ යෑමට හේතුව මානවයාගේ අයහපත් ක්‍රියාකාරකම් බවත් ඒ මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17