වසර 25කට පෙර මව් සෙනෙහස දුන් ලංකාවේ නාලනී සොයන ලෙබනන් පුතා

ලෙබනනයේ රමානියාහි පිහිටි . “ ඩාර් අල් බචීස් රෝහලේදි 1996 ජුනි 21 වැනි දින පිරිමි දරුවක් උපන්නේය සැගී ආච්චි යනුවෙන් නම් ලද මේ කිරිකැටියාගේ මව්පීයන් වූයේ ලෙබනන් ජාතික සැමී ආචි සහ රෝස් ආචිය . කෙසේ වුවත් දරුවා ඉපැදී ටික කලකින් අමිමා මිය ගියාය . පුංචි දරුවා හදාවඩා ගන්නට මේ ලෙබනන් තාත්තාට සහාය වූයේ එකල ලංකාවෙන් ලෙබනන් ගොස් සිටි නාලනී ජයසිංහ නම් තැනැත්තියකි අවාසනාවක මහත මේ තාත්තාද දරුවා ඉපැදී නදුරේදීම හදිසීයේ මිය ගියේ හෘදයාබාධයකිනි . කෙසේ නමුත් ඉන්පසු කාලයක් මේ කිරිකැටියා දරු සෙනෙහසින් රැකබලා ගත් හදාගත් ආයමිමා නාලනී ජයසිංහය . එකල ලෙබනන් ගොස් සිටි ඇගේ සොහොයුරියක වන කාන්ති ජයසිංහද ඊට සහාය වූවාය . කාලය දැන් වසර 2 ක් පමණ ඉක්ම ගොස් තිබේ

දැන් හොඳ තරුණයකු වන මැගී ආචි ලෙබනන් රතු කුරුස ස්වයේ වැඩ කරයි . කිරිකැටි අවධියේදීම මවුපියන් අහිමි තමන් හදාවඩා ගත් ලංකාවේ ආයමිමා දැක ගැනිමේ ආසාවෙන් මේ පුතා පසුවෙයි ඇයට කෘතගුණ සැලැකීමට තරම් සංවේදීව සිටී දැන් ලංකාවේ කොහේ හෝ වෙසෙන නාලනී ජයසිංහ ආයමිමාගේ මතකය අවදි වීම පිණිස පළ කරන්නට සුරැකිව තබා ගෙන සිටි එකල ගත් ජායාරූප කිහිපයක් ” ඔහු අප ‍ෙවත එවා තිබේ කුසින් බිහි කොට කවා පොවා හදා වඩා ගත් දරුවන් පවා මවුපියන් අමතක කොට දමන මෙවැනි කාලයක ඉතාම සංවේදි පූර්වාදර්ශයක් ලෙස මේ ලෙබිනන් පුතාගේ ඉල්ලීම් ලියා පළ කරන්නට අප තීරණය කළේ එබැවිනි . හදාගත් ආයම්මා නාලනී ජයසිංහ හෝ මේ පිළිබඳ කිසියම් තොරතුරක් දන්නා අයකු වේ නම් 0772114795 දුරකථනය හා සමිබන්ධ වීමෙන් වසර 25 කට පසු මේ පුදුමාකාර හමුවීම ඉටුවන දැක සතුටු විය හැකිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01