වන අලියාගේ ගැටුණු වෑන් රිය, වන අලි ප්‍රහාරයෙන් යෝධ ඇලේ – රියදුරා මරුට (ඡායාරූප)

ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19, සෝමියෙල් ප්‍රදේශයේ දී අද (07) මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වූ අනතුරකින් පසු වන අලියා සිදුකළ පහරදීමකින් වෑන් රථයේ රියදුරා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව, පළුගස්දමන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 28ක තරුණයෙක්.

මාර්ගය හරහා මාරු වෙමින් සිටි වන අලියා වෑන් රථයේ ගිටීමෙන් පසු එම සත්වයා වෑන් රථයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එය යෝධ ඇළට පෙරළී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විනෝද චාරිකාවක් ගිය පිරිසක් ඔවුන්ගේ නිවෙස් ඇරලවා රියදුරා ආපසු නිවස වෙත යමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි බකමූණ පොලිසිය පැවසුවේ.

මියගිය රියදුරාගේ මෘත ශරීරය බකමූණ ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරගාරයේ තැන්පත් කර තිබෙනවා.

1 1
1 13
1 15
  1. අලියෙක් හප්ප ගන්නෙ නැතුව වාහනයක් පදවගන්න බැරි මිනිහෙක්…
    අනිවාර්යයෙන්ම මිනිහ අලියට වෙට්ටු දාන්න යන්න ඇති. නැත්නම් හොඳටම බීමත්ව ඉන්න ඇති..
    තුවාල වුනු සතා පිපිබඳව කාගෙවත් උනන්දුවක් නැතිවීම පිලිබඳව හරිම කනගාටුවක් දැනෙන්නෙ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42