වන් හායි 503 ගලවා ගැනීමේ මෙහෙයුමට හයියක් වුණු ඉන්දියාවට තායිවානයේ විශේෂ කෘතඥතාව

තායිවාන රජය ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට විශේෂ ස්තුතියක් පුද කර තිබෙනවා.

ඒ අනතුරට ලක් වූ වන් හායි 503 දරණ නෞකාවේ කාර්‍යය මණ්ඩලය කඩිනමින් බේරාගැනීමට මැදිහත් වීම සම්බන්ධයෙන්.

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කෙරුණු මෙම නෞකාව දකුණු කේරළ මුහුදු තීරයේ දී හදිසි ගිනි ගැනීමකට ලක් වුණා.

එම ගිනි ගැනීමේ දී එහි සිටි කාර්‍යය මණ්ඩලය කඩිනමින් මැදිහත් ව බේරාගැනීම සිදු කළේ ඉන්දීය නාවික හමුදාව ඇතුළු වෙරළාරක්ෂක කණ්ඩායමයි.

ඒ වෙනුවෙන් X හි සටහනක් තබමින් තායිවානය ඉන්දියාව වෙත මෙසේ සඳහන් කර තිබෙනවා.

‘ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය විසින් වන් හයි 503 නෞකාවට ලබා දුන් කඩිනම් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා තායිවාන රජය කෘතඥතාව පළ කරයි. අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව ආපසු පැමිණීමට යැයි අපි ප්‍රාර්ථනා කරමු” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54