Empty Ad
AFC Banner
Empty Ad

වත්ත අයිනට චූ කළැයි දරුවන් දෙදෙනකුට දුන් අමුතු දඩුවම..!

මීරිගම නාල්ලේ පෙරකදෝරු වත්ත අයිනේ මුත්‍රා කළ බව කියන 13 හැවිරිදි දරුවන් දෙදෙනකුට පහරදී  ඇදගෙන ගොස්  පහරදී පැය භාගයක් දණගස්වා සිටි බව කියන සිද්ධියක් මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නාල්ල දිවුල්දෙණියේ දරුවන් දෙදෙනකු මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත.

පාපැදියකින් ගමන්ගත් බව කියන මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනා පා පැදිය නවතා අයිනට මුත්‍රා කළැයි කියමින් මෙසේ පහරදී දණගස්වා සිටින බවට ඔවුන්ගේ මවුපියන් දැන ගැනීමෙන් පසු  දරුවන් දෙදෙනා බේරාගෙන ඇත.

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන රුවන් පුෂ්පකුමාර නමැත්තෙකු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  රිමාන්ඩ් බාරයට පත් කළේය. 

– ආනන්ද ඊ ජයකෝඩි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03
Video thumbnail
මරික්කාර් අද පාර්ලිමේන්තුව දෙක කරයි - නජිත් එක්ක මරික්කාර් ෆොටෝ එකකට පැටලෙයි
17:35
Video thumbnail
කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ඩීල් දාන්න එපා අපිට දීපු පොරොන්දු ඉටු කරන්න
13:11

?