සුරේෂ් සලේ සිය ජීවිතයේ වගකීම ජනපතිට පවරයි (වීඩියෝ)

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනෙවා.

ඒ අනුව ඔහු විශේෂිත වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

මේ අතර ඔහුගේ බිරිද අද (27) රෝහලට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සුරේෂ් සලේ විසින් ඔහුගේ ජිවිතයට යම් කිසි අනතුරක් සිදු වුවහොත් එහි වගකීම, ජනාධිපති අනුර කුමාර දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසරක ඇතුළු පිරිසක් භාරගත යුතු බවට ඔහුගේ අතකුරින් සඳහන් කළ ලේඛනයක් සිය නීතිඥයා වෙත පසුගිය බදාදා භාර දී ඇති බවයි.

”එදා ලෝයර් ආවම සුරේෂ් ලිඛිතව එයාගේ හෑන්ඩ් රයිටිං වලින්ම ලියලා දන්වලා තිබුණා,එයාට මොනවා හරි වුනොත් වග කියන්න ඕන ජනාධිපතිතුමයි, රවී සෙනෙවිරත්න, ශානියි තව කීපදෙනෙකුගේ නම්. බලධාරීන් වශයෙන් ඒගොල්ලෝ දැනගන්න ඕන අවශ්‍ය පියවර ගන්න” යැයි වැඩිදුරටත් කියා සිටියා.

  1. Dhan pone aparadha kaarayekuta meawage katana puliwan.Muge maw thumiyata kibuhum yanawa athi. Mea widhiyata rataka meithiyak pawathwagena yanna beanie.muutayi meawata udahedidhena untayi, Gothaya perakadhoruwantayi oona widhiyatane rata karanna onea. NPP walata 2/3 Dheela thiyenne janathawa.thopita onea widhiyata ratakaranna meme . Aniwaaryenma muu mea pasku wadeata sambandhayi.Muuta kohomatath maraneiya dhandanaya dhiyayuthu wage

  2. Dhan pone aparadha kaarayekuta meawage katana puliwan.Muge maw thumiyata kibuhum yanawa athi. Mea widhiyata rataka meithiyak pawathwagena yanna beanie.muutayi meawata udahedidhena untayi, Gothaya perakadhoruwantayi oona widhiyatane rata karanna onea. NPP walata 2/3 Dheela thiyenne janathawa.thopita onea widhiyata ratakaranna meme . Aniwaaryenma muu mea pasku wadeata sambandhayi.Muuta kohomatath maraneiya dhandanaya labewi

  3. Ena pota honda nethi weemara ida kada etha .ohuta niroga suwaya lebeewaa ..eya nikamma lebenne netha .waga kowa yuththo ohuwa reka balaa geneema saha addala prathikaara wahaama labaa diya yuthu wenawaa .hadawatha newarheemata pera awsya kaarya mandalayada beheth waraga saha adaala prayhikaara yanthrada lahi lahiye bhaawitha kala heki a xamata sakas kota theberma itha sedagath wenawaa ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26