ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අද (03) ට යෙදී තිබෙනවා.

මද්‍යසාර භාවිත කිරීමට ඇබ්බැහි වීම හේතුවෙන් ලොව පුරා වසරකට පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මියයන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.

ශ්‍රී ලංකාවේ ද මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වනවා.

රෝගීවූවන් වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් බිලියන 237ක මුදලක් වැය කරන බවයි සංඛ්‍යාලේඛන පෙන්වාදෙන්නේ.

එමෙන්ම අද දිනට සමගාමීව දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීම සිදු කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (02) නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56