ලෝක අමද්‍යප දිනය අදට (03) දී තිබෙනවා.
මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමටයි.
මේ අතර මෙරට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට මිය යන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
+1
+1
1
+1
3













