යුද්ධමය අර්බුද මැද ස්පාඤ්ඤයේ ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව

මැදපෙරදිග කලාපයේ ඇති වූ යුද්ධය මධ්‍යයේ ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම යුදමය අර්බුද මත ඇති වූ කැලඹිලිවලට ඔරොත්තු දෙමින් ස්පාඤ්ඤය සිය ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව ස්පාඤ්ඤය පළමු කාර්තුවේ දී සියයට 0.6 ක වර්ධනයක් වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted