Empty Ad
AFC Banner
AFC Banner

ලෝකයම මවිත කළ ඇෆ්ගනිස්ථාන සිතුවම

පසුගිය දවසක ඇෆ්ගනිස්ථානයෙන් අපුරු පුවතක් වාර්තා වුණා. ඒ තමයි ලෝකයේ ප්‍රථම වරට සිත්තම් කළා යැයි සැලකෙන තෙල් සායම් චිත්‍රය එරටින් හමුවීම. තවමත් ඉතා පැහැදිලි තත්ත්වයෙන් අලංකාරවත්ව පියවි ඇසින් දැකගත හැකි තත්ත්වයෙන් ඇති මෙම සිතුවම චිත්‍ර ගැන මෙන්ම ලෝක ඉතිහාසය ගැන සොයන, බලන කාගෙත් අවධානය ඉහළින්ම දිනාගෙන ඇති බවකුත් පෙනී යනවා.

r244076 994121
afghanistan oil painting 1536x922 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?