ලොව විශාලතම නිවුන් උළෙලට මෙරටිනුත් නිවුන් කණ්ඩායමක්

චීනයේ පැවැත්වෙන ලොව විශාලතම “නිවුන්” උළෙල – 2026 ( World Largest Twins Festival ) සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිවුන්නු කණ්ඩායම ඊයේ (28) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

මෙම උළෙල ලෝකයේ රටවල් 70 ක නිවුන්නු ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (30) දින සිට ලබන 04 දින දක්වා චීනයේ , මෝජෑන් ( Mojiang ) නුවර පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකා නිවුන්නුන්ගේ කණ්ඩායම, මෙරටට ආවේනිකව, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන නර්තන අංග, ගීත, කවි, කතා ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ශ්‍රී ලංකා නිවුන්නු කණ්ඩායම ඊයේ (28) දින රාත්‍රී 10.15 ට චීන ජාතික ගුවන් සේවයට අයත් සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් චීනයේ චෙන්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.24
09:18:51
Video thumbnail
අනේ මට මැ#න්න බෑ..ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට - උඹ ආවනම් ගුටි කාගෙන හිටපන් කියනවා ඒජන්සිය බැන්නා
06:10
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27
Video thumbnail
එජාපයේ දෙබිඩි පිළිවෙතක් තියෙනවනම් එතන අපිට ඉන්න බැහැ - ආශුගෙන් දැඩි ප්‍රකාශයක්
03:34
Video thumbnail
නාමල්ට අල්ලස් දුන්නැයි කියන ජානකී රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:15
Video thumbnail
අගමැතිතුමිය එක්ක ෆොටෝ ගන්න අපිත් කැමතියි
00:54
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00