ලොව ප්‍රබලතම කොවිඩ් ප්‍රභේදය සොයා ගැනේ

දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙනවා. එම Covid-19 ප්‍රභේදය B.1.1.529 හඳුනාගෙන ඇති අතර, එය දැඩි ලෙස විකෘති වී ඇති බරපතල ගැටලු මතු කරන ප්‍රභේදයක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.