Fly high Get bonus Aviator Phone

ලොව උසම කාන්තාව ගීනස් ලෝක වාර්තාව පිහිටුවමින් ලෝකයට කී දේ

ජීවතුන් අතර සිටින උසම කාන්තාව ලෙස නව ගීනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට අඩි හතකුත් අඟලක් පමණ වන උස තුර්කි කාන්තාවක් පසුගිය දා සමත් වුනා.
රූමේසා ගෙල්ගි නමැති මෙම කාන්තාවගේ උස සෙන්ටිමීටර 215.6 ක් එනම් අඟල් 84.7 ක්
ඇයගේ හැඩරුව තරමක් අසාමාන්‍ය වන අතර ඇය දුර්ලභ වීවර් සින්ඩ්‍රෝමය නම් රෝගී තත්වයෙන් පෙළෙනවා.

24 හැවිරිදි ඇය වැඩිපුරම භාවිතා කරන්නේ රෝද පුටුවක් වන අතර ඇය ඇවිදීමේ උපකාර රාමුවක් භාවිතා කළහොත් ඇයට ඇවිද යාමටද හැකියි.
ජීවතුන් අතර සිටින උසම කාන්තාව යන ගෞරව නාමය ලබාගෙන සිටින ඇය තම ජීවිත අත්දැකීම පිළිබ මෙසේ පවසා තිබුණා.

සෑම අවාසියක්ම ඔබට වාසියක් බවට පත් කර ගත හැකි බැවින් ඔබ කවුරුන්ද යන්න ඔබම පිළිගන්න, ඔබේ හැකියාවන් ගැන දැනුවත් වී ඔබේ උපරිමය කරන්න

ඇයගේ රෝගී තත්ත්වයට නිශ්චිත හේතුව නොදන්නා නමුත් සමහර පර්යේෂකයන් සිතන්නේ එය ජාන උරුමයෙන් පැමිණෙන රෝගයක් විය හැකි බවයි.‍මෙතෙක් ජීවත් වූ ලොව උසම කාන්තාව ලෙස වාර්තාව හිමි කරගෙන ඇත්තේ 1982 දී මිය යාමට පෙර අඩි 8 යි අඟල් 246.3 ක් උස චීනයේ සිටි සෙන් ජින්ලියන් විසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38
Video thumbnail
වෝක්ෂොල් වීදියේ හටගත් ගින්නේ ඔබ නොදුටු බිහිසුණු දසුන්
05:04
Video thumbnail
ප්‍රබලයෙක් සජබයෙන් ඉල්ලා අස්වෙයි - මම යනවා යන්න
18:00
Video thumbnail
ඉන්දු - පකිස්ථාන ගැටුම් නිසා ලංකාවට වෙන දේ - ලොකු අවදානමක්
07:08
Video thumbnail
ගින්නක් ගින්නක් - වෝක්ෂොල් වීදියම කැළඹූ ගින්න - මිනිස්සුන්ට හුස්ම ගන්නත් බැහැ
07:19
Video thumbnail
බෙල් 212 යානයේ ඉන්ධන විසිරීම පාලනයට විශාල පරිශ්‍රමයක
01:15

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?