ලොව උසම කාන්තාව ගීනස් ලෝක වාර්තාව පිහිටුවමින් ලෝකයට කී දේ

ජීවතුන් අතර සිටින උසම කාන්තාව ලෙස නව ගීනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට අඩි හතකුත් අඟලක් පමණ වන උස තුර්කි කාන්තාවක් පසුගිය දා සමත් වුනා.
රූමේසා ගෙල්ගි නමැති මෙම කාන්තාවගේ උස සෙන්ටිමීටර 215.6 ක් එනම් අඟල් 84.7 ක්
ඇයගේ හැඩරුව තරමක් අසාමාන්‍ය වන අතර ඇය දුර්ලභ වීවර් සින්ඩ්‍රෝමය නම් රෝගී තත්වයෙන් පෙළෙනවා.

24 හැවිරිදි ඇය වැඩිපුරම භාවිතා කරන්නේ රෝද පුටුවක් වන අතර ඇය ඇවිදීමේ උපකාර රාමුවක් භාවිතා කළහොත් ඇයට ඇවිද යාමටද හැකියි.
ජීවතුන් අතර සිටින උසම කාන්තාව යන ගෞරව නාමය ලබාගෙන සිටින ඇය තම ජීවිත අත්දැකීම පිළිබ මෙසේ පවසා තිබුණා.

සෑම අවාසියක්ම ඔබට වාසියක් බවට පත් කර ගත හැකි බැවින් ඔබ කවුරුන්ද යන්න ඔබම පිළිගන්න, ඔබේ හැකියාවන් ගැන දැනුවත් වී ඔබේ උපරිමය කරන්න

ඇයගේ රෝගී තත්ත්වයට නිශ්චිත හේතුව නොදන්නා නමුත් සමහර පර්යේෂකයන් සිතන්නේ එය ජාන උරුමයෙන් පැමිණෙන රෝගයක් විය හැකි බවයි.‍මෙතෙක් ජීවත් වූ ලොව උසම කාන්තාව ලෙස වාර්තාව හිමි කරගෙන ඇත්තේ 1982 දී මිය යාමට පෙර අඩි 8 යි අඟල් 246.3 ක් උස චීනයේ සිටි සෙන් ජින්ලියන් විසිනි.

  1. මෙයාගෙ මූනට කිස් එකක් දීල ( ඉම්බලා ) අනික්වා කොරන්න පහලට එන කොට බඩු බැහලා; එකයි වස වැරද්ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14