ලොවක් වසඟ කළ ප්‍රිටි සින්ටා නැවතත් මතුවෙයි

විවාහයත් සමග වසර කිහිපයක් බොලිවුඩ් සිනමාවෙන් ඉවත්ව සිටි ප්‍රිටි සින්ටා මේ වනවිට නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක්ව තිබෙන බව වාර්තා වෙයි. ඒ මේ දිනවල කාශ්මිරයේ රූපගත කරන ඩනිෂ් රෙන්සු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ අලුත්ම චිත්‍රපටය සඳහාය.

තොරතුරු ලැබෙන අන්දමට ඩනිෂ්ගේ මෙම චිත්‍රපටයේ ප්‍රිටි රංගනයෙන් දායක වෙන්නේ කාශ්මිරයේ ජිවත් වන දිළිදු පවුලක මවක් විදිහටය. ප්‍රිටි මේ දක්වා රංගනයෙන් දායක වූ ප්‍රබල චරිතවලට සමාන චරිතයක් මෙහිදිද නිරූපණය කරන බව ඩනිෂ් පවසා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39