spot_imgspot_img
spot_img

ලොරි රථයක CTB බස් රථයක් ගැටෙයි – හයදෙනෙකුට බරපතළයි

දැව පැටවූ ලොරි රථයක් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

අද උදෑසන 10ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ මහියංගණය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ හද්දත්තාව – 03 කණුව ප්‍රදේශයේ දි යි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස ලොරි රථයේ ගැටී තිබෙනවා.

රිය අනතුරින් බරපතල තුවාල ලැබූ සයදෙනෙක් ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සම්බන්ධයනේ මහියංගණ පොලිසියේ රථවාහන අංශ නිලධාරින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
6
+1
13
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?