ලංගම බසයක් මතට මාර අත්තක් කඩා වැටී කඩුගන්නාවේ දී අනතුරක් (ඡායාරූප)

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට විශාල මාර ගසක දිරන ලද අත්තක් කඩා වැටීමෙන් අද (13) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මොරටුව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ගම්පොළ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබිය පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දී බස් රථය මතට මෙම මාර අත්ත කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක් තුවාල ලබා ඇති අතර, බස් රථයේ රියදුරුට ද මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බස් රථයට ද අලාභහානි සිදුව ඇති අතර, කඩුගන්නාව පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2025 06 13 at 12.28.04 PM
WhatsApp Image 2025 06 13 at 12.28.03 PM
WhatsApp Image 2025 06 13 at 12.28.01 PM
WhatsApp Image 2025 06 13 at 12.28.00 PM
WhatsApp Image 2025 06 13 at 12.27.59 PM




අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57