රුසියානු විපක්ෂ නායක නවල්නිගේ මෘත ශරීරය සැඟවීමේ තැතක්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිය දී මියගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ මවට භාරදෙන බවට රුසියානු බලධාරීන් ප්‍රකාශ තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය ඇලෙක්සි නවල්නිගේ මළසිරුර සඟවනු ඇති බවට ඔහුගේ ඥාතීන් ඇතුළු හිතවතුන් චෝදනා කර තිබෙනවා.

මේ මරණය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නියෝගයක් මත සිදුවන්නට ඇති බවට සැකයක් මත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම රුසියානු විපක්ෂ නායකගේ මෙම මරණය සම්බන්ධයෙන් පැහැදිලි කරන ලෙස G7 කණ්ඩායමේ විදේශ ඇමතිවරු රුසියාවෙන් ඉල්ලා තිබෙනවා.

බන්ධනගාර ගතව සිටි නවල්නි බන්ධනාගාරය තුළ ඇවිදිමින් සිටිය දී එක්වරම සිහිසුන්ව වැටීමෙන් පසුව මිය ගිය බවට බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ මවට පසුගිය සිකුරාදා පවසා තිබුණා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවල්නිගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පුටින් ඇතුළු ඔහුගේ රජයට චෝදනා එල්ල කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46