රිමාන්ඩ් භාරයේ සිටින තිලිණිට ෆෝන් එක දුන් කෙනා සොයා ගනී

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි පියුමාලි සන්තකයේ තිබී හමුවූ දුරකථනය තවත් කාන්තා රැඳවියකුගෙන් ලබා ගත් බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

දුරකථන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

එය නොකියා වර්ගයේ කුඩා දුරකථනයක් බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?