රා තැබෑරුමක දී නාවික සෙබලුන් දෙදෙනෙක්ට කතුරකින් ඇණලා

රා තැබෑරුමක් තුළ දී සිදුවූ බහින් බස්වීමකින් අනතුරුව නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකුට කතුරකින් ඇණ තුවාල සිදුකළ බව කියන පුද්ගලයෙක් පිළිබදව විමර්ශණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලිසිය පවසනවා.

ඊයේ (15) රාත්‍රියේ පුත්තලම – කුරුණෑගල මාර්ගයේ ඇති රා තැබෑරුමක දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පුත්තලම – තම්බපන්නි නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන නාවික හමුදා සෙබලුන් දෙදෙනෙක් මෙලෙස ප්‍රහාරය ලක්ව තිබෙනවා.

ඔවුන් දෙදෙනා මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා කවුරුන් ද යන්න තවමත් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17