spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින්ගේ කලා කුසලතා එළිදැක්වීමට නව වැඩසටහනක්

රාජ්‍ය සේවකයින්ගේ කලා කුසලතා එළැදැක්වීමට Talent Show (ටැලන්ට් ෂෝ) නමින් වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය යටතේ ඇති සියළුම ආයතනවල මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

මේ යටතේ පැවැත්වෙන ප්‍රථම වැඩසටහන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ආරම්භ කරනු ලැබුවා.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී සේවික සේවිකාවෝ තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?