Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ රථය සමඟ ගැටුණු රියේ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

රිය අනතුරකින් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රථයට සහ ඔහුගේ ආරක්ෂකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එක් සැකකරුවෙක් ජනවාරි 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (29) පස්වරුවේ මාරවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සක්කරුවෙන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර ඇත්තේ මාරවිල – තල්විල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඇප මත මුදාහැර ඇත්තේ එම සැකකරුගේ ඥාතියෙක්.

ඊයේ (29) පෙරවරුවේ මාරවිල – මෝදරවැල්ල ප්‍රදේශයේදී රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කරමින් සිටි රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.

එම අවස්ථාවේ දී සැකකාර ව්‍යාපාරිකයා තම රථයේ තිබූ යකඩ පොල්ලකින් මත්යවරයාගේ රථයට පහර දී ආරක්ෂකයෙකුට පහර දී ඇති බවයි පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

පසුව රාජ්‍ය අමාත්‍යවරයා වෙනත් වාහනයකින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබු බවයි අනාවරණය වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව විමර්ශණ කටයුතු සිදුකළ මාරවිල පොලීසිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
19
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :-දෙතිස් ව්‍යංජන සහිත දහවල් සම්බුද්ධ පූජාව - දසත බෝපත දුරුතු පෝදා වැඩසටහන - සජීවීව
41:56
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20

?