spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රසික ආදරය නොඅඩුව හිමිවූ සුපිරි නළුවා යුග දිවියට

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවු බොලිවුඩයේ සිටින දක්ෂ සිනමා නළුවෙකු වන රාජ්කුමාර් රාඕ මිට දින කිහිපයකට විවාහ විය. ඔහුගේ අතගනු ලැබුවේ මෝස්තර නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන පත්‍ර ලෝඛා පෝල් සමගය.

2014 වසරේ තිරගත වූ ‘සිටි ලයිට්ස්’ චිත්‍රපටයේ එකට රංගනයෙන් දායක වූ මොවුන් දෙදෙනා ඉන් වසර කිහිපයකට පසුව පෙම්වතුන් වූ බව වාර්තා වෙයි. විවාහ වෙන විට රාජ්කුමාර් 37 වැනි වියෙහි පසුවු අතර, පත්‍ර ලෝඛා 32 වැනි වියෙහි පසු වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?