රසික ආදරය නොඅඩුව හිමිවූ සුපිරි නළුවා යුග දිවියට

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවු බොලිවුඩයේ සිටින දක්ෂ සිනමා නළුවෙකු වන රාජ්කුමාර් රාඕ මිට දින කිහිපයකට විවාහ විය. ඔහුගේ අතගනු ලැබුවේ මෝස්තර නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන පත්‍ර ලෝඛා පෝල් සමගය.

2014 වසරේ තිරගත වූ ‘සිටි ලයිට්ස්’ චිත්‍රපටයේ එකට රංගනයෙන් දායක වූ මොවුන් දෙදෙනා ඉන් වසර කිහිපයකට පසුව පෙම්වතුන් වූ බව වාර්තා වෙයි. විවාහ වෙන විට රාජ්කුමාර් 37 වැනි වියෙහි පසුවු අතර, පත්‍ර ලෝඛා 32 වැනි වියෙහි පසු වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11