රඹකැන්ඔය ගැන ගම්මන්පිල කියන කතාව..

මාධ්‍යවල වීරයන් වීමට තමන් පරිසරය සම්බන්ධයෙන් කතා නොකරන නමුත් වසර 30ක පමණ කාලයක් පුරා පරිසර හානි වලට විරුද්ධව ප්‍රථමයෙන් ඉදිරියට පැමිණියේ තමන් බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසනවා.

සිංහරාජ විනාශය පිළිබඳ පුවත අසත්‍යයක් බවට හෙළි කළ බවත් එසේම අනිකුත් පුවත්ද අසත්‍ය බව ඉදිරියේ හෙළි වීමට ඉඩ ඇති බවයි ඒ මහතා පවසන්නේ.

රඹකැන් ඔය පරිසර විනාශය පිළිබඳව තමන් අධ්‍යනය කර නොමැති හෙයින් ඒ පිළිබඳව අදහස් දැක්වීමට නොහැකි බවත් ආණ්ඩු පක්ෂයේ සිටියදී පැවරෙන වගකීම් හේතුවෙන් විපක්ෂයේ සිටියදී ගැටළු ගැන සෙවීමට තමන්ට තිබූ කාලයම නොමැති බවත් ඔහු පවසනවා.

  1. පරිසර හානියට විරුද්දව වැඩ කලා වෙන්න ඇති ඒත් දැන් එව්වට අනුබල දෙනවනෙ… ඔයාටත් වැඩ පෙන්න්නන්න ඔනෙනම් බලශක්ති අමාත්යන්සය ලාබ ලබල පෙන්නන්න… ඔයා ලන්කාවෙ පලවෙනිය කිව්ව ඒ උනේ කොමස් කරලනෙ … ලොකු තාක්ශනික දැනුමක් ඔයාට නෑනෙ … අඩුම තරමෙ ඉගනගත්තු පරිගනක විද්යා දැනුමවත් ඔයාට හරියට නෑනෙ ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15