රනිල්ගේ ලන්ඩන් නඩුව කල් යයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළැයි කියන සිද්ධියට අදාළව සියලු විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අදාළ නඩුව ආද (08) දිනයේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුකරය මේ වන විට විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවයි එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

ඒ, අනුව නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා.

මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද කොටුව මහේස්ත්‍රාත් ආදිකරණය වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02