රත්‍රං මිල යළි පහතට

ගතවූ සතියට සාපේක්ෂව රත්‍රං මිල යළිත් වරක් පහත ගොස් තිබෙනවා.

ඒ අනුව හෙට්ටිවීදියේ රන් පවුමක මිල රුපියල් දහසකින් පමණ අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 151,250ක් වන අතර කැරට් 24 පවුමක මිල රුපියල් 165,000ක් වන බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?