රක්වාන දෙනියාය මාර්ගය වැසෙයි

අද සවස කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රක්වාන දෙනියාය මාර්ගය සම්පූර්ණයෙන් වැසී ගොස් තිබෙනවා.

රක්වාන දෙනියාය A17 මාරගයේ 100 කණුව හා 101 කණුව අතර කීරතැන්න යන ස්ථානයේ පස්කන්දක් සමග විශාල ගලක් මාර්ගයට කඩා වැටීමේන් මාර්ගය සම්පුර්ණයෙන් ම වැසී ගොස් ඇති බවයි අප වාර්තාකරැ පැවසුවේ.

මේ හේතුවෙන් දෙනියාය, රක්වාන මෙන්ම මාදම්පේ හරහා ගාල්ල දක්වා ගමන් කරන රථ වාහනවලට තවමත් ගමන් කිරීමට හැකියාවක් නැති බවයි වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42