යුද්ධය හොඳ ද නරක ද කියා විනිශ්චයක් ලබාදීමට තමන් සූදානම් නැහැ – ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් ජනපති කියයි

යුද්ධය හොඳ ද නරක ද කියලා විනිශ්චයක් ලබාදීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

තමන් සහ තම රජය සැමවිටම පෙනී සිටින්නේ යුද්ධයක් යළි ඇති නොවන ලෙසට වග බලාගැනීමට බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් ජනධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.

අනිසි වරප්‍රසාද නොමැතිව සෑම පුරවැසියෙකුටම සමාජ වරප්‍රසාද සහිතව ජීවත්වීමේ නිදහස තහවුරු කිරීම ද තමන් සහ තම රජයේ වගකීම බවයි ජන්ධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මිනිස් අයිතිවාසිකම්, මිනිස් වගකීම්, මිනිස් වරප්‍රසාද සියල්ලන්ටම එකයි යන හැඟීම සමස්ත ජීවිතවලට ඇතුළත් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස් ලෙස ජීවත්වී හුරු නැති ඇතැම් කණ්ඩායම සිටින බව සඳහන් කළ ජනධිපතිවරයා ඔවුන්ගේ කැමැත්ත ඇත්තේ ගැටුම්, අපහාස සහ අවලාදවලට බවයි සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04