මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන යාපනය නගරය වෙසක් සැරසිලි හා පහන් කුඩු වලින් සරසා ඇති අයුරු දක්නට ලැබි තිබෙන බව අප වාර්තාකරු පැවසුවා.
ඒ අනුව යාපනය නාග විහාරය අවට නාගදීපය ඇතුළු යාපනයේ ප්රධාන විහාරස්ථාන හා නගරයේ බොහෝ ස්ථාන වෙසක් සැරසිලි වලින් පිරි පවතින බවත් මේ සඳහා යාපනය දිස්ත්රික්කයේ ආරක්ෂක අංශවල දායකත්වය ලැබි තිබෙනවා
යාපනය නගරය මෙවර වෙසක් සිරියෙන් පිරි ප්රදේශයක් බවට පත්ව තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
+1
+1
+1
+1