“යාගි” වියට්නාමයේ එකම පවුලේ සිව්දෙනෙක් බිලිගනී

වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් පසු ඇති වූ නාය යෑමකින් එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට මාධ්‍ය පවසන්නේ, උතුරු වියට්නාමයේ කඳුකරයේ Hoa Binh පළාතේ මෙම ඛේදවාචකය සිදු වූ බවයි.

මේ වසරේ ආසියාවේ ප්‍රබලතම සුළි කුණාටුව වන යාගි හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් 176 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය පවසනවා.

එහෙත් කුණාටුව බටහිර දෙසට ගමන් කරන බැවින් ගංවතුර සහ නායයෑම් තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බවයි එරට බලධාරීන් පවසන්නේ.

යාගී සුළි කුණාටුව වියට්නාමට ඇතුළු වීමෙන් පසුව Hai Phong සහ Quang Ninh පළාත්වලට පැයට කිලෝමීටර් 203 දක්වා සුළඟක් පැවති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32