මොරගහහේනේ බැංකුවක රන් භාණ්ඩ කොල්ලයක් – ආරක්ෂක නිලධාරීව ගැටගහලා

මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවේ සේප්පුවක් කඩා එහි තිබූ රන් ආභරණ තොගයක් කොල්ල කා තිබෙනවා.

පුද්ගලයින් තිදෙනෙකු මෙම කොල්ලය සඳහා පැමිණ ඇති අතර, අද (23) අලුයම මෙම කොල්ල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොල්ලකරුවන් බැංකුවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන්ව බැඳ දමා බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයේ ජනේලයෙන් ඊට ඇතුළු වී තිබෙනවා.

පසුවකොල්ලකරුවන් බැංකුවේ තිබූ සේප්පුව කඩා ඒ තුළ තිබූ රන් ආභරණ කොල්ල කා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.10
00:00
Video thumbnail
කෝට්ටේට ගිහින් ආණ්ඩුවට කට උත්තර නැති කළ නාමල් - ආණ්ඩුව බලයට ආවේ අමු පච ගහලා
06:09
Video thumbnail
මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා මුහුදේ මි#ගොස් සිටියදී ධීවරයන්ට හමුවෙලා - අරල්ලි මුහුද සසල කළ ඉරණම
01:13
Video thumbnail
ඩෙංගු රෝගය පාලනය ගැන ඇමති නලින්දගෙන් පිළිතුරු - සති කිහිපයකින් මේක පාලනය කරනවා?
03:47
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාව එළියට..සියල්ල හර්ෂ හෙළිකරයි - සුදුසු ක්‍රියාමාර්ග ගන්න
06:57
Video thumbnail
සෞඛ්‍යය නිලධාරින් එක්ක පාරට බැස්ස ඇමති නලින්ද ?කට්ටිය එක්ක පා ගමනේ යන හැටි
02:00
Video thumbnail
ආමි ට්‍රක්වලින් බැහැලා ඇවිත් හමුදාව, පොලිසීය වැල්ලවායට දුන්න සුපිරි සුද්දය
00:56
Video thumbnail
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
01:10
Video thumbnail
වටපිට බලලා ඇතා පාර මාරුවෙන හැටි
00:22
Video thumbnail
"හාමුදුරුවන්ට හාර්ට් ඇටෑක් වගේ හැදුණා"ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
02:00