ජනතාව කුපිතකර මෙම තත්ත්වය ඇති කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සියලු දෙනා මෙහි වගකීම භාරගත යුතු බවයි.

?