මෙවර ආසියානු කුසලානයට ශ්‍රි ලංකා සුපිරි ක්‍රිඩකයන් දෙදෙනෙකු අහිමි වීමේ ලකුණු

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේදී තුන් ඉරියව්වෙන් දක්ෂකම් පෑ වනිඳු හසරංග එහි දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට ආසියානු කුසලාන තරග සහභාගීත්වය අහිමිවීමට එම ආබාධය හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දුශ්මන්ත චමීර ද උරහිසේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහුටද ආසියානු කුසලානය සදහා සහභාගිත්වය අවනිශ්චිතයි.

වනිදු හසරංගට සිදුකළ එම්.ආර්.අයි පරීක්ෂාවකදී, 2බී කාණ්ඩයේ මස්පිඩු ආබාධයකට ලක්ව ඇති අතර මෙම තත්ත්වයෙන් සුවය ලැබීමට ඔහුට සති තුනක් හෝ හතරක් අතර කාලයක් ගතවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය අංශය දැනුම් දී තිබෙනවා.

චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

මේ අනුව ආසියානු කුසලාන තරගාවලියේදී වනිදු වෙනුවට පා දඟ පන්දු යවන දුෂාන් හේමන්තව යෙදවීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
4
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංජීව එදිරිමාන්න අධිකරණය ගැන බරපතළ ප්‍රකාශයක් කළේ - නිරායුද සැකකරුවෙක්ට එහෙම ප#ර දෙන්න බෑ
03:13
Video thumbnail
වැල්ලවාය - මොණරාගල පාරේ කඩා වැටීමේ අවධානමක තිබූ ගස් කpa ඉවත්කරයි
01:06
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඉහළම අධිකරණවල පුරප්පාඩු 8ක්..විශාල ප්‍රමාණයක් මේ
08:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත අයට තමයි මුළින්ම දඬුවම් දෙන්න ඕනේ
07:23
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව කරන පැමිණිලිවලට කිසිම නෑ?
03:53
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40