මෙම සැකකාරිය ගැන තොරතුරක් දන්නවා නම් පොලිසියට කියන්න

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මඟින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යනු ලබන නඩුවකට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම සැකකාරිය මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින අතර, ඇය සොයාගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.

වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍යා නිමාලි වික්‍රම ආරච්චි නැමැති මෙම සැකකාරිය ( ජා.හැ.අංකය 795493018V) 50 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක්.

මැය සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 011 2502619 හෝ 075 1504615 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

WhatsApp Image 2026 05 04 at 3.36.22 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
8
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34