Empty Ad
AFC Banner
Empty Ad

මෙම වසරේ මුල් දින 21 තුළ සංචාරකයින් 177,403ක් දිවයිනට

2024 වසර තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ මුළු පැමිණීම 2,053,465ක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) දිනයේ පැවති විශේෂ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙම වසරේ මුල් දින 21 තුළ පමණක් සංචාරකයින් 177,403 දෙනෙකු දියිනට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

ඒ, අනුව සංචාරක ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය පහසුකම් සහ දිරි ගැන්වීම් රජය විසින් සැපයීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර රාත්‍රී 10.00 වන විට ඩීජේ හෝ සංගීත ප්‍රසංග නැවත්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවදාරණය කර සිටියා.

මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පැතිර යන වීඩියෝවක් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?