අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් අපයෝජනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, අදාළ සැකකරු අද (14) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර අධිකරණය නියෝග කළේ එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි.














මෙවැනි. පාපතර අපතයො රටින් ඉවත් කළ යුතුයි මුන්ට දෙන්න ඕනෙ මරණ දඬුවම