වෛද්‍යවරිය කෙළෙසූ පාපතරයා රිමාන්ඩ්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් අපයෝජනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරු අද (14) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර අධිකරණය නියෝග කළේ එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?