බටලන්ද වාර්තාව සභාගත කරද්දී කතානායක කඳුළු සලයි (වීඩියෝ)

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) දිනයේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම අවස්ථාවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හැඟීම්බර වූ ආකාරය දැකගත හැකි වුණා.

කතානායකවරයා එම අවස්ථාවේ දී කොපමණ හැඟීම්බර වුණාදැයි කිවහොත් මීළඟ කථිකයාගේ නම ප්‍රකාශ කිරීමට පවා ඔහුට දැඩි ආයාසයක් දරණ ආකාරයයි දැකගත හැකි වුණේ.

  1. May be he recalled their dark history that JVP killed thousands of innocent civilians, actors, journalists, Scholars. intellectuals erc. How they robbed, how they put the whole country. These JVP/NPP just perform dramas.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04