Fly high Get bonus Aviator Phone

මුහුණු ආවරණ වලින් කොවිඩ් පැතිරීමේ අවධානමක්

කොවිඩ් 19 වසංගතයෙන් බේරීම සඳහා භාවිතා කරනු ලබන මුහුණු ආවරණ නිසා කොවිඩ් වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය අනතුරු අඟවයි. පෞද්ගලිකව මෙන්ම රෝහල්වල භාවිතා කරනු ලබන මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ අත් ආවරණ විනාශ කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බැවින් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ පරිසරයට මුදා හැරීම නිසා කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් පවතින බව ඇය පවසයි.නිවාස වලින් ඉවත දමන මුහුණු ආවරණ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළට යටතේ රැගෙන යන අතර එම නිසා අපද්‍රව්‍ය කළමනාකරණ සේවකයින් ද කොවිඩ් වෛරසයට ගොදුරු වන බව ඇය සඳහන් කරයි.

පාවිච්චි කරන ලද මුහුණු ආවරණ ඉවත දැමීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේද තුනක් පිළිබඳව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කර තිබේ.ඒවා නම්,

1. මුහුණු ආවරණ පුළුස්සා දැමීම.

2. ඉවත දැමීමට පෙර විෂබීජ නාශකයකින් පිරිසුදු කිරීම.

3. ඉවත දැමීමට පෙර උණුසුම් ජලයෙන් තැම්බීම.

මේවා අතරින් වඩාත් යහපත් ක්‍රමවේදය වන්නේ පාවිච්චි කර ඉවත ලන මුහුණු ආවරණ පුළුස්සා දැමීම වන අතර මුහුණු ආවරණ පුළුස්සා දැමීමෙන් යම් ආකාරයකින් පරිසර දූෂණයක් විය හැකි නමුත් වෛරසය ව්‍යාප්තවීම එමගින් පාලනය වන බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
00:00
Video thumbnail
රෙදිවලින් වසාගෙන දැඩි රැකවල් මැද අධිකරණයට ආ වෙඩික්කරු
02:15
Video thumbnail
අයියෝ ලැජ්ජයි ඩීල් නැහැ කියපු සජිත්ට මුහුණ දෙක වෙන්න ආණ්ඩුවෙන් දෙසපු හැටි
11:08
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
04:29
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?