මිනුවන්ගොඩ පුංචි යුද්ධයක්

යුධ හමුදා සාමාජිකයින් පිරිසක් සහ තරුණයින් පිරිසක් අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් හමුදා නිළධාරීන් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

වව්නියා යුධ හමුදා මූලස්ථානයට අයත්ව දැනට කොළඹ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ රාජකාරියේ නියුතු සෙබලුන් 03 දෙනෙක් සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් දරුවන් ඇතුලු තරුණයින් 07 දෙනෙකු අතර මෙම ගැටුම හටගෙන තිබූ බවයි පොලීසිය පැවසුවේ.

ගැටුම ඇති වීමට බලපෑ හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල හමුදා සාමාජිකයින් සිදුකල පැමිණිල්ලකට අනූව එම තරුණ පිරිස සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසවා.

අනතුරුව ඔවුන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ මීට අදාල නඩුව ලබන 24 වෙනිදා නැවත කැදවීමට නියමිත බවයි.

කටුනායක පොලීසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.12
00:00
Video thumbnail
හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධාන ගෝලයා කොටුවෙයි
01:25
Video thumbnail
ජාත්‍යන්තර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් ළඟදීම ලංකාවේ
03:03
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14