බහරේනයට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාර

තම භූමිය ඉලක්ක කරගනිමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බහරේනය පවසනවා.

බහරේනයේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද (27) අලුයම කාලයේ එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවයි.

මෙමඟින් තම රටේ ස්වෛරීභාවය මෙන්ම ජාත්‍යන්තර නීතිය ද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවයි බහරේන විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රහාරය සිවිල් වැසියන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළන බවත් කලාපයේ ආතතීන් උත්සන්න කිරීමේ උත්සාහයක් බවත් එම අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ඉරානය විසින් ප්‍රතිචාරයක් දක්වා නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25