AFC Banner
AFC Banner
Empty Ad

මින් ඉදිරියට පොලිසිය නැතුව ලීසිං වාහන බලහත්කාරයෙන් ගෙනියන් බෑ

පොලිස් නිලධාරීන් නොමැතිව ලීසිං වාහන බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මින් ඉදිරියට අවස්ථාව නොලැබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය පවසන්නේ, එම චක්‍රලේඛකය දින 4 කින් සෑම පොලිස් ස්ථානයකටම යොමුකරන බවටයි .

ලීසිං වාහන අත්පත් කර ගැනිමේ දී සිදුවන ක්‍රියාවලියේ දී මතුවන ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පොලිස් මූලස්ථානය ඉදිරිපිටට රැස්ව අද නිහඬ විරෝධතාවක නිරත විය

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නොමැතිව ලීසිං වාහන අත්පත් කර ගැනීමට අවස්ථාවක් නොදෙන බවට එහිදී පොරොන්දු වු බවයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක පොතුපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?