කොළඹ – නුවර පාරේ බස් රථ දෙකක් ගැටී අනතුරක් (වීඩියෝ /ඡායාරූප)

කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ, හැලගල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (22) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ ලංගම බසයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් ලංගම බසයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ බස් රථ දෙකක් බවයි වාර්තා වුණේ.

වරකාපොළ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

WhatsApp Image 2025 03 22 at 4.39.00 PM
WhatsApp Image 2025 03 22 at 4.38.59 PM 1
WhatsApp Image 2025 03 22 at 4.38.59 PM
WhatsApp Image 2025 03 22 at 4.42.19 PM
WhatsApp Image 2025 03 22 at 4.42.18 PM 1
WhatsApp Image 2025 03 22 at 4.42.18 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14