මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ ශ්‍රී ලාංකිකයින්ට සහාය ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්ෂණික දුරකථන සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

මැදපෙරදිග පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමතීමට සහ ඕනෑම සහයක් ලබාගැනීමටයි අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මෙම විශේෂ දුරකථන අංක ස්ථාපිත කර ඇත්තේ.

අදාළ දුරකථන අංක පහතින්

0094711 757 536 / 0094711 466 585

ඊට අමතරව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී +94 112 338 837 ස්ථාවර දුරකථන අංකය ඇමතීමෙන් සහ [email protected] යන විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ලබා ගැනීමට හැකියි.

සියලුම ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යංශය උපදෙස් දී ඇත්තේ ඉතාමත් ප්‍රවේසම් වන ලෙසත්, ගැටුම් පවතින ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙසටයි. එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී ටෙල් අවිව් (ඊශ්‍රායලය) සහ රමල්ලා (පලස්තීනය) හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන ලෙස ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
6
+1
1
+1
5
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?