spot_imgspot_img

මාලිංගට යළිත් මුම්බායි පිළෙන් ඇරයුමක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

ඒ, මීට පෙර මුම්බායි කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ෂේන් බොන්ඩ් වෙනුවටයි.

ලසිත් මාලිංග අයි.පී.එල්. තරග ඉතිහාසයේ මුම්බායි පිළේ ප්‍රධානතම වේග පන්දු යවන්නා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

අයි.පී.එල්. පිටියෙන් ඉවත් වූ පසු මාලිංගට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස අවස්ථා දෙකක දී කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?