මන්ත්‍රී වැටුප් ගැන අර්චුනාගෙන් මුහුණුපොතට සටහනක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් සිය මන්ත්‍රී වැටුප් පතෙහි ඡායාරුපයක් මුහුණු පොතට එක්කර කරමින් සටහනක් නිකුත් කර තිබෙනවා.

එම වැටුප් පත ඔහුගේ පසුගිය මාසයේ ලැබුණු වැටුප බවයි ඔහු එම සටහනේ සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සියලු කපා හැරීම්වලින් අනතුරුව ඔහුගේ මූලික වැටුප රුපියල් 395,861.22ක් බවයි.

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
20
+1
7
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !