ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශම්මි සිල්වා ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වත්මන් රජයට සහ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කිරීම සඳහා පිරිසක් ජාතික කොඩි අතැතිව ඊයේ (29) පස්වරුවේ ක්‍රිකට් ආයතනය ඉදිර්පිටට පැමිණ තිබෙනවා.
එහිදී එම පිරිස කියා සිටියේ ශම්මි සිල්වා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඔවුන් විසින් මාර්ගගත පෙත්සමක් ආරම්භ කළ බවත්, එම මාර්ගගත පෙත්සම මාර්ගයට රැගෙන යාමට පෙර ශම්මි සිල්වා ඉල්ලා අස්වූ බවයි.
කෙසේ වෙතත් ඊයේ (29) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉරාන් වික්‍රමරත්නගේ සභපතීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව කෙරුණු අතර ඊට පෙර ඒ සම්බන්ධව අදහස් දැක්වූ එම පිරිස කියා සිටියේ ඉරාන් වික්‍රමරත්න වැනි දේශපාලනඥයෙක් ක්‍රිකට් ආයතනය සඳහා පත් කිරීම නොකළ යුතු බවත් ජනාධිපතිවරයාඑසේ නොකරන බවට් තමන්න් විශ්වාස කරන බවයි.














Gon NPP/JVP wasu patawne. dan inne ape kenek
පත් කරල ඉවරයිනේ බං ඒ පත්වීමට විරුද්ද නම් DRS appeal කරපල්ලා..