බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ වැලි ලොරි 18ක් පොලිස් භාරයට

තංගල්ල පොලිසිය විසින් අද (30) කාලයේ සිදු කළ විශේෂ මෙහෙයුමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කල ටිපර් රථ 18ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

තංගල්ල කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු අනුව තංගල්ල පොලිසිය විසින් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර ටිපර් රථයේ පිටුපස ටේලරයේ උස ප්‍රමානය වෙනස්කර ටිපර් රථයේ පැටවිය හැකි වැලි ප්‍රමානයට වඩා වැලිපටවා මෙම ජාවාරම සිදුකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්